Clip BoardClip Board Freeනොමිලේ
Your last 3 copies, ready to paste with one tap.
අන්තිමට copy කරපු 3 එක ටැප් එකෙන් paste කරන්න ලෑස්තියි.
- Clear them anytime: Clip Board → Clear All.ඕන වෙලාවක මකන්න: Clip Board → Clear All.
Short Cuts (SnapText)Short Cuts (SnapText) Freeනොමිලේ
Save 3 codes for things you type all the time. Add, edit or delete them right from the keyboard.
නිතර ටයිප් කරන දේවල් වලට codes 3ක් save කරන්න. කීබෝඩ් එකෙන්ම add කරන්න, edit කරන්න, delete කරන්න.
- mk → මොකද කරන්නෙmk → මොකද කරන්නෙ
🧮
Quick CalcQuick Calc Freeනොමිලේ
Hold @?12, type a sum like 2+5 and see the answer. No need to open a calculator.
@?12 ඔබාගෙන 2+5 වගේ ගණනක් ගහන්න, උත්තරේ පේනවා. Calculator එකක් open කරන්න ඕනෙ නෑ.
Secret languageරහස් භාෂාව Freeනොමිලේ
Turn your text into a fun rune code. Friends who have Lookuru can read it for 1 hour.
ඔයා ලියන දේ විනෝද rune code එකක් කරන්න. Lookuru තියෙන යාළුවන්ට පැය 1ක් ඒක කියවන්න පුළුවන්.
It's a fun code, not security. Don't use it for passwords or anything private.මේක විනෝදයට තියෙන code එකක් මිසක් ආරක්ෂාවට තියෙන එකක් නෙවෙයි. Passwords හරි පෞද්ගලික දේවල් හරි මේකෙන් යවන්න එපා.